සාමාන්‍ය පෙළ (O/L) විභාගය කල්යයි.
වත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙර දැනුම් දීමට කටයුතු කරන බවත්, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
දෙසැම්බර් මාසය පළමු සතිය වන විට අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා පාසැල් සියල්ලම විවෘත කිරීමට හැකියාවක් නොමැති බැවින් මෙම තීරණය ගත්බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.