මැද පෙරදිග ඇතුළු රටවල් කිහිපයක රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 523 දෙනෙක් දිවයිනට
කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ ඉන්දියාවේ සිට
523 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 300 දෙනෙක්, කටාර් සිට පුද්ගලයින් 127 දෙනෙක් සහ ඉන්දියාවේ සිට පුද්ගලයින් 96 දෙනෙක් මෙලෙස පැමිණ තිබෙනවා.