නිරෝධායනය ඇඳිරිනීති බලපත්‍ර හුදකලා කර ඇති ප්‍රදේශ සඳහා වලංගු නොවේ

November 10, 2020 at 12:22 am | LankaTAB
නිරෝධායනය ඇඳිරිනීති බලපත්‍ර හුදකලා කර ඇති ප්‍රදේශ සඳහා වලංගු නොවේ

2020.11.01 දිනැති අංක staff DIG/IG/OUT/5/7923/2020 දරන මාධ්‍ය නිවේදනය මගින්, නිරෝධායනය ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ තුළ ගමන් කිරීම සඳහා ලබාදී ඇති අවසරය, 2020.11.09 දින පැය 05.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර ඇති බැවින්, හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවන බව වැඩ බලන පොලිස්පති තුමා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

 

Leave a Comment

Related News