කොළඹ ජනතාවට දුරකථන මාර්ගයෙන් වෛද්‍ය උපදෙස්…

කොළඹ වෙසෙන ජනතාවට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීමට දුරකථන මාර්ගයෙන් ලබාගැනීමට කොළඹ මහනගර සභාව විසින් දුරකථන අංක ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.
කොළඹ නගරසභා නාගරික කොමසාරිස් රෝෂණී දිසානායක මහත්මිය සඳහන් කරනුයේ දිනයේ ඕනෑම වෙලාවක එම වෛද්‍යවරුන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගත හැකි බවය.
එම ලේඛනය පහතින් දැක්වේ…