Covid-19 ආසාදිත 45 වන මරණය වාර්තා වේ

November 11, 2020 at 8:43 pm | LankaTAB
Covid-19 ආසාදිත 45 වන මරණය වාර්තා වේ

COVID-19 ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩනය හේතුව මත කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සිය නිවසේ දී මියගොස් ඇත.

ඒ අනුව මේ වන විට Covid-19 හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 45 බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වරයා පවසනවා.

Leave a Comment

Related News