තවත් කොවිඩ් ආසාදිතයින් 153ක්

November 16, 2020 at 11:23 pm | LankaTAB
තවත් කොවිඩ් ආසාදිතයින් 153ක්

මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින්ගෙන් අද (16) දින තවත් කොවිඩ් ආසාදිතයින් 153ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, අද දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 382ක් බව සඳහන් වෙනවා..

Leave a Comment

Related News