කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසකට පහරදීමක්..

November 17, 2020 at 10:57 am | LankaTAB

කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසකට, වැල්ලම්පිටියේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සාතම්මාවත්ත ප්‍රදේශයේදී පහරදීමක් සිදුවී තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ හදුනාගත් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු රෝහල්ගත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීය.

Leave a Comment

Related News