බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවා යයි..

November 18, 2020 at 12:00 am | LankaTAB
බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවා යයි..

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිත ප්‍රමාණය 506ක් බවට පත්ව ඇත.

ඒ අද අලුතින් බන්ධනාගාර ආශ්‍රිත පුද්ගලයින් 68 දෙනෙකු ආසාදනය වී ඇති බව තහවුරුවිමත් සමගය..

අසාදිත මුළු ප්‍රමාණයෙන් 494ක් බන්ධනාගාර රැඳවියන්ය.

Leave a Comment

Related News