වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් පිරිසක් විරෝධාවයක් ආරම්භ කර තිබෙනවා.
රැදවියන් 10 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වන බව සදහන්.
අධිකරණ විවෘත කර නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා බන්ධනාගාර වහලය මත නැගී එම රැදවියන් විරෝධතාවයේ නිරත වන බවයි බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ.