කොරෝනා අසාදිත යාචකයෙකු අනුරාධපුර පූජා නගරයේ සැරිසරලා.

අනුරාධපුරයේ රුවන්වැලි සෑය අසළ වැඩි වශයෙන් සිඟමනේ යෙදෙන 80 හැවිරිදි යාචකයෙකුද කොරෝනා අසදිතයෙකු වී ඇති බව අද තහවුරුව තිබෙනවා.
ශ්‍රී මහා බෝධි මාවතේ මල්වතු ඔය අසළ යාචකයින් රැඳී සිටින ස්ථානයේ කාලයක් තිස්සේ නවාතැන් ගෙන සිටින මොහු කොරෝනා ආසාදිතයෙකු බවට අද තහවුරු වුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදියි.