හැකිතාක් කාඩ් පත් භාවිතයෙන් මුදල් ගණුදෙනු කරන ලෙස ඉල්ලීමක්..

November 19, 2020 at 11:45 am | LankaTAB
හැකිතාක් කාඩ් පත් භාවිතයෙන් මුදල් ගණුදෙනු කරන ලෙස ඉල්ලීමක්..

වර්තමානයේ රටෙහි පවතින සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් හැකිතාක් මුදල් නෝට්ටු, කාසි හා චෙක්පත් භාවිතය අවම කර අන්තර්ජාල ගණුදෙනු හෝ කාඞ්පත් මගින් මුදල් ගණුදෙණු සිදුකිරීම වඩාත් උචිත බව ලෙස ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය පවසනවා.

සිය ගිණුම ඇති බැංකුවෙන් පමණක් නොව ඕනෑම බැංකුවකින් ගාස්තුවක් රහිතව සිය බැංකු ගනුදෙනු සිදුකරගැනීමටද පහසුකම් සියල්ල සපයා ඇති බවද ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති ලක්ෂ්මන් සිල්වා තවදුරටත් ප්‍රකාශ කරනවා.

Leave a Comment

Related News