සහිඩ් අෆ්රිඩි LPL එන්න ගුවන් යානය මඟහැර ගනී.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට ඊයේ පැමිණීමට නියමිතව සිටි සහිඩ් අෆ්රිඩි හට සිය ගුවන් යානය මගහැරී ගොස් තිබෙනවා.
ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සහිඩ් අෆ්රිඩ් LPL තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩාම නියෝජනය කරන අතර එහි නායකයා ද වෙනවා.