බැටික්ලෝ කැම්පස් රජයට පවරා ගන්නා බව අමාත්‍ය ජී.ල්. පීරිස් පවසයි.
අද පාර්ලිමේන්තුවෙදී ,සමගි ජන බල වේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා, යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ජී.ල් පීරිස් මහතා කියා සිටියේ, හිටපු ආණ්ඩු කාර ඒ. එල්. එම්. අතාවුල්ලාට අයත් බැටික්ලෝ කැම්පස් පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නා බවය.
එමෙන්ම එය වෙනත් රජයේ විශ්ව විද්‍යාලයකට සම්බන්ධ කරන බවත්ය.