ඔස්ට්‍රේලියාවේ පුද්ගලයකු මෝර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
බටහිර ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙරළ තීරයක් වන Cable වෙරළට ආසන්නව මේ මෝර ප්‍රහාරය සිදුව ඇති බව ආරංචි මාර්ග පවසනවා.
මේ වන විට මේ වෙරළ තීරය තහනම් කලාපයක් බවට තාවකාලිකව පත් කර ඇති අතර මෙම මරණය මේ වසර තුළ සිදුවූ අට වැනි මෝර ප්‍රහාරය නිසා සිදුවූ මරණය බවට පත් වෙනවා.
මේ මෝරාව සොයා ගැනීමට මෙහෙයුම් දියන්කොට ඇති අතර තවමත් එම මෝරාගේ වර්ගය කුමක්දැයි සොයා ගැනීමට හැකිවී නැහැ.
Source.bbc.com