දකුණු කොරියාව සමාජ දුරස්ථභාවය තරයේ ක්රියාවට නංවයි
දකුණු කොරියාව , සෝල් ප්රාන්තයට නැවතත් සමාජ දුරස්ථභාවය සඳහා වන නීති දැඩිකොට ඇත.
කොවිඩි 19 වෛරසයේ බලපෑම මදක් ලිහිල් වීමත් සමග සෝල් ප්රදේශයට පනවා තිබු දැඩි නීති ලිහිල් කල තිබුනද නැවතත් වෛරසයේ බලපැම් හිස ඔසවන බැවින් අඟහරුවාදා (17), වනදා සිට නැවතත් සමාජ දුරස්ථභාවය සඳහා වන නීති දැඩි කිරීමට එම රජය විසින් කටයුතු පනවා තිබේ. සඳුදා දිනය වන විට පිට පිට දින තුනක් අඛණ්ඩව රෝගීන් 200ට වඩා වාර්තා වීමත් සමග ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
Source_ e.economictimes.com