IOTA සුළි කුණාටුවට මුහුණ දීමට නිකරගුවාව සුදානම් වේ..

November 16, 2020 at 10:48 pm | LankaTAB
IOTA සුළි කුණාටුවට මුහුණ දීමට නිකරගුවාව සුදානම් වේ..

අධි අවධානම් 5 වන මට්ටමේ දැනට ක්‍රියාකාරීව ඇති IOTA සුළි කුණාටුව සඳුදා රාත්‍රි(16) හෝ අඟහරුවාදා උදෑසන (17) තම රටට ඇතුල් විය හැකි අවදානමක් පවතින බැවින් මියාමි ජාතික සුළි කුණාටු මධ්‍යස්තානයේ උපදෙස් පරිදි නිකරගුආ වෙරළ තීරය එයට මුහුණ දීමට සූදානම්ව ක්‍රියාකාරිව ඇති බව විදේශ ආරංචි මාර්ග පවසයි.

Source –  The Washington Post

Leave a Comment

Related News