IOTA සුළි කුණාටුවෙන් නිකරගුවාට දැඩි බලපෑම්..

November 17, 2020 at 12:58 pm | LankaTAB
IOTA සුළි කුණාටුවෙන් නිකරගුවාට දැඩි බලපෑම්..

පැයට කිලෝමිටර් 155 ක වේගයෙන් IOTA සුළි කුණාටුව නිකරගුවාවේ වෙරළ බඩ ප්‍රදේශයට පැමිණ ඇත.
මෙම මස ආරම්භයේදී පහරදුන් Eta නැමැති සුළිසුළඟෙන් හානියට පත්වු ප්‍රදේශයෙන් මයිල 15 ක් පමණ දකුණු දිශාවට වන්නට මෙම IOTA සුළි කුණාටුවේ පහරදීම සිදුව ඇත.

Leave a Comment

Related News