අද දිනයේ Covid-19 ආසාදිතයින් 430ක්
අද පස්වරුවේ වාර්තා වූ මරණ පහත් ඊයේ රාත්‍රී වාර්තා වූ එක් මරණයත් සමග මෙරට Covid-19 ආසාදිත මරණ සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගියා.
අද දිනයේ හඳුනාගත් නව කෝවිඩ් ආසාදිතයන් ගණන 430ක්. ඒ සමගම මෙරටින් මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14,715 තෙක් ඉහළ යයි.