ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස සංජය මොහොට්ටාල පත්කෙරේ

ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස, මෙතෙක් එහි අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කල සංජය මොහොට්ටාල මහතා ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරයෙකු වන ඔහු ලෝකයේ කීර්තිමත් බොස්ටන් උපදේශක සමාගමේ කළමණාකාර අධක්ෂක මෙන්ම, එහි හිමිකාරීත්ව සහකරුවකු වශයෙන්ද කටයුතු කරනු ලබයි.