එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ට ලබා දීමේ අවසන් තීරණය හෙට….

November 22, 2020 at 10:15 pm | LankaTAB
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ට ලබා දීමේ අවසන් තීරණය හෙට….

 

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයට හිටපු ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

ඒ පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේදී ගන්නා බව ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේය.

Leave a Comment

Related News