කඳාන සහ මහබාගේ යන පොලිස් බල ප්‍රදේශ හුදකලා කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.