කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය තීරණය කරයි
විල්පත්තු අභය භුමියේ කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට සිය පෞද්ගලික මුදලින් ඒ එළිපෙහෙළි කළ භුමි ප්‍රදේශයේ යළි වන වගාව ඇති කරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.