කොරෝනා අවදානම 90% කින් අඩු කරන එන්නතක් සොයා ගනී

November 9, 2020 at 8:09 pm | LankaTAB
කොරෝනා අවදානම 90% කින් අඩු කරන එන්නතක් සොයා ගනී

කොරෝනා ආසාදනය වී නොමැති පුද්ගලයින් හට මෙය වැළඳීමේ අවදානම 90% කින් අඩු කරන එන්නතක් සොයා ගැනීමට හැකිවූ බව Pfizer Inc. (NYSE:PFE) සහ BioNTech නැමැති ඖෂධ සමාගම් දෙක පවසනවා.

එහි තෙවන අදියරේ සායනික පරීක්ෂාවන් ද සාර්ථක වූ බවයි ඔවුන් පවසන්නේ.

මෙම තෙවන අදියරේ සායනික පරීක්ෂාවන් පුද්ගලයින් 44,000 පමණ සහභාගී කරගෙන සිදු කර තිබෙනවා.

Source – https://canoe.com/health/great-day-for-science-and-humanity-pfizer-says-covid-19-vaccine-is-over-90-effective

Leave a Comment

Related News