ජනවාරියේ සිට පෙර පාසල්, ප්‍රාථමික සහ උපකාරක පන්ති යළි ආරම්භයට අවධානය
පෙර පාසල් සහ පාසල්වල ප්‍රාථමික අංශ ලබන ජනවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස් වැඩිදුරටත් පැවසුවේ ලබන ජනවාරි මාසයේ සිට උපකාර පන්ති පැවැත්වීමට ද අවසර ලබාදීමට අදහස් කරන බවත්ය