ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීමට පෙර දිනයක් වේලාවක් වෙන් කර ගන්න.

November 21, 2020 at 6:36 pm | LankaTAB
ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීමට පෙර දිනයක් වේලාවක් වෙන් කර ගන්න.

Covid-19 වසංගත තත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශීවීම අවම කිරීම සඳහා
ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීමට දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත පැමිණීමට පෙර කොළඹ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක හෝ මහනුවර ශාඛා කාර්යාලය අමතා දිනයක් වේලාවක් ලබාගත යුතු බව ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ ප්‍රධාන කාර්යාලය
☎️0112696917
☎️0112694523
මහනුවර ශාඛා කාර්යාලය
☎️0812223729

තවද පහත සඳහන් විද්‍යුත් තැපෑල මාර්ගයෙන්ද තම ඉල්ලුම් යොමු කල හැකි වනවා.

[email protected]
[email protected] [email protected]

Leave a Comment

Related News