තත්වය අවදානම්. කොළඹ නගරය වසාදමන්න – නගරාධිපතිනි රෝසි සේනානායක

November 16, 2020 at 11:01 pm | LankaTAB
තත්වය අවදානම්. කොළඹ නගරය වසාදමන්න – නගරාධිපතිනි රෝසි සේනානායක

කොළඹ නගර සභා බලබල ප‍්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බවත්, එබැවින් අවම වශයෙන් සති තුනකටවත් කොළඹ නගරය වසා දමන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක රජයෙන් ඉල්ලයි.

කොළඹ නගර සභා සීමාවට දැඩි සංචරණ සිමා පනවා ඇතුළු වීම හා පිටවීම දැඩි ලෙස පාලනය කල යුතු බවත්, එසේ නොකළහොත් විශාල ව්‍යසනයකට රටක් ලෙස මුහුණ දෙන්න සිදුවන බවත් ඇය පවසා සිටියි.

Leave a Comment

Related News