තවත් කොරෝනා අසාදිත මරණයක්…
46 වැනි කොරෝන මරණය ලෙස මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඉඹුල්ගොඩ පදිංචි 48 තුන් හැවිරිදි පුද්ගලයෙකුගේ මරණය වාර්තා වේ.
මරණයට හේතුව ලෙස කොරෝනා ආසාදනයෙන් ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වී ස්වසන පද්ධතිය ඇති වූ සංකූලතාවන් ලෙස සඳහන් වේ.