තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වේ..

November 18, 2020 at 12:15 am | LankaTAB
තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වේ..

තවත් කොරෝන මරණ 5ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

මියගිය පුද්ගලයින්, කොළඹ 10, රත්මලාන, කිරුළපන, දෙමටගොඩ හා කොළඹ 02 පදිංචි වයස 65ත් 82ත් අතර අය බවට රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

Leave a Comment

Related News