තවත් Covid-19 මරණ හතරක් වාර්තා වෙයි
තවත් Covid-19 මරණ හතරක් මෙරටින් වාර්තා වී ඇති බව ජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මියගිය සිව්දෙනා අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සහ කාන්තාවක් අයත්ය. මොවුන් සියලු දෙනා කොළඹ සහ ගම්පහ ප්රදේශයේ පදිංචිකරුවන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.
මේ අනුව දිවයිනේ මෙතෙක් සිදුව ඇති සමස්ත Covid-19 මරණ ගණන 40ක් දක්වා ඉහළ යයි.