නොවැම්බර් 14 හා 15 දෙදින මගී දුම්රිය ධාවනය නොවේ.
නොවැම්බර් 14 හා 15 යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර න්නේ නොවැම්බර් 16 වන දින සිට සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවයි.