බෝලයක් අහුලන්න වත්තට පැමිණි සිසුවාට වෙඩි…

ගෙවත්තකට වැටුණු පන්දුවක් රැගෙන යාමට පැමිණි සිසුවෙකුට එහි හිමිකරු විසින් වායු රයිෆලයකින් වෙඩි තබා තිබෙනවා..
පන්නිපිටිය ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි සිසුවකුට මෙම සිදුවීම සිදුවී සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිදුවීමට සම්බන්ධ පුද්ගලයා දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු වන බව වාර්තා වෙනවා.
රෝහල් ගත කර ඇති සිසුවාගේ තත්වය බරපතල නොවන බව සැලවෙනවා.