මෙරටදී සිදුකළ P.C.R පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවයි

December 13, 2020 at 11:06 am | LankaTAB
මෙරටදී සිදුකළ P.C.R පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවයි

මෙරට තුළ Covid-19 ආසාදිතයින් හදුනාගැනීම සඳහා සිදුකළ P.C.R පරීක්ෂණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ සිදුකළ P.C.R. පරීක්ෂණ සංඛ්‍යාව දස ලක්ෂ එකලොස් දහස් නමසිය දහ නමයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

දිවයින පුරා පිහිටි රෝහල්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණාගාර 28ක මේ වන විට P.C.R.පරීක්ෂණ සිදුකරන අතර ඉන් වැඩිම P.C.R.පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් වන අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ තිස් තුන්දහස් එකසිය අසූ අටක්

Leave a Comment

Related News