යාපනය, කිලිනොච්චිය දිස්ත්රික්ක දෙකෙහි සියලුම පාසල් අද වැසේ
යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්රික්ක දෙකෙහි සියලුම පාසල් අද දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා පැවසුවා.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එලෙස පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.