රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වේ

November 17, 2020 at 3:18 pm | LankaTAB
රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වේ

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරදී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ.

උන්වහන්සේ අපවත් වන විට 98 වන වියේ පසුවූහ. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.

Leave a Comment

Related News