රෝහල් ගත කිරීමට පෙර මගදී මිය යයි. කොරෝනා බව මරණ පරීක්‍ෂණයේදී හෙලිවේ.
මෙරට 35 වන කොරෝනා මරණය සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
රෝහලට ඇතුළත් කරන විටද හෘදයාබාධයකින් මියගොස් සිට ඇති 78 හැවිරිදි අයෙකු වන ඔහු කොරෝනා ආසාදිතයෙකු බව මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත.