විල්සන් කරුගේ ඉදිරිය වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපතිවරයාගේ අනුග්රහය..
නිරෝධායන නීති උල්ලංඝනය කළා යැයි අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණු ප්රවීණ සිනමා නළු විල්සන් කුරේ මහතා වෙනුවෙන් ඔහුගේ ඉදිරි අනාගතයට පූර්ණ අනුග්රහය දැක්වීමට ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත්ව තිබෙනවා.
පසුගියදා ආධාර පෝලිමක දි විල්සන් කරූ මහතා විසින් නිරෝධායන නීති උල්ලංඝනය කළා යැයි වූ සිදුවීමකදී පොලිස් නිලධාරින් සමග ගැටුමක් ඇති කර ගැනීම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.