පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 වුවහොත් අර්ථ සාධක 55 න් ගත නොහැකියි..

November 22, 2020 at 11:30 am | LankaTAB
පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 වුවහොත් අර්ථ සාධක 55 න් ගත නොහැකියි..

මෙවර අයවැයෙන් යෝජනා කර ඇති පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 වුවහොත් අර්ථ සාධක අරමුදලේ අවසන් ශේෂය 55 න් ලබා ගත නොහැකි වේ.

අයවැය සම්මත වූ පසු එම වයස නීතිගත කිරීම රජය සිදු කරනු ලබයි.

එනිසාම සේවකයන්ගේ අර්ථ සාධක අරමුදලටත් කිසිදු හානියක් නොවන පරිදි 60 න් විශ්‍රාම ගැනිමේදීම එම මුදල් සුපුරුදු ලෙසම පොලිය සමග ලබා ගත හැකිය.

Leave a Comment

Related News