වේග රිද්ම ගායක පෝල් ප්රනාන්දු දිවි සැරිය නිම කරයි.
68 වන වියේ රෝගාතුරව පසුවූ වේග රිද්ම ගායක පොල් ප්රනාන්දු මහතා කළුබෝවිල ශීක්ෂණ රෝහලේදී අභාවප්ප්රාප්ත වූ බව ඔහුගේ ඥාතීන් පවසයි.
ගොළු හදවත විවිර කරන්න, අවේ වන බඹරෙකු වාගේ, සඳපාන වගේ ඇතුලූ ඉතා ජනප්රිය ගීත රැසක් ඔහුගේ හඬින් රසිකයින් වැළඳ ගත්තා.
ඔහු වසර කිහිපයකට පෙර රුපවාහිනී නාලිකා වැඩසටහනක් ගීතවත් කල අවස්ථාවක් පහත නැරඹිය හැකියි.