හයවන ජාතික පොලිස් කොමිසමේ රාජකාරී නිල වශයෙන් අරඹයි
ජාතික පොලිසමේ හයවන පොලිස් කොමිෂන් සභාවේ රාජකාරි කටයුතු නිලවශයෙන් අද (10) ආරම්භ කිරීම සිදුකරන ලදි.
ඒ පොලිස් කොමිෂන් සභාව පිහිටි බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදීය.
එහිදී පොලිස් කොමිෂන් සභාවේ සභාපති වරයා ලෙස හිටපු පොලිස්පති වරයෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු, සිරිසේන ලියනගම, එස්.ඒ.පී.එස්. ප්‍රියන්ත, එන්.එස්.එම් සම්සුදීන්, එම්.පී. පේ‍්‍රමසිරි පෙරේරා, ටී.පී පරමේෂ්වරන්, ගුණපාල වික්‍රමගේ යන නව සාමාජිකයින් නිලවශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.