හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ අධිකරණයට බලපැම් කලේ රන්ජන් හරහායි – රාජ්‍ය ඇමති අරුන්දික කියයි
අද (02 ) පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ජාවකදී රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු කියා සිටියේ, පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අධිකරණයට බලපෑම් සිදුකලේ, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවය මත බවයි.