5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

November 15, 2020 at 10:13 pm | LankaTAB
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2020 ඔක්තෝම්බර් 11 පැවති 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. අයැදුම් කරුවන් 331,741 ක් අතරින් විභාගය සඳහා පෙනී සිටි සිසුන් ගණන 326,264කි. ඒ සමගම කඩයිම් ලකුණු ද නිකුත් කර තිබේ. සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි. එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව සදහන් කරයි

Leave a Comment

Related News