කොරෝනාවට එරෙහි නව එන්නතෙන් 94.5% ක ආරක්ෂාවක්..

November 16, 2020 at 9:59 pm | LankaTAB
කොරෝනාවට එරෙහි නව එන්නතෙන් 94.5% ක ආරක්ෂාවක්..

ඇමරිකානු ඖෂධ සමාගමක් වන Moderna Inc  සමාගම විසින් නිෂ්පාදනය කරන ලැබු කොවිඩ් 19 වෛරසයට එරෙහි නවතම එන්නත 94.5% ක අධි සාර්ථකත්වයක් පෙන්වන බව විදේශීය වාර්තා පවසයි.

මෙය තවමත් පරික්ෂණ මට්ටමේ පවතින අතර මේ දක්වා කොවිඩි 19 වෛරසයට එරෙහිව නිපදවු එන්නත් අතුරින් වඩා සාර්ථකම එන්නත බව Moderna Inc සමාගම පවසයි.

Source – CNN

Leave a Comment

Related News