LPL පලමු තරගය අද රාත්‍රී 8ට

LPL ක්‍රිකට් තරගාවලිය අද රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතය. එහි මංගල තරගය කොළඹ සහ නුවර අතර හම්බන්තොටදී ආරම්භ වේ.