අමෙරිකානු සමාගමක් නිපදවන ලද Covid-19 ප්‍රතිකර්ම එන්නත හදිසි අනුමැතියට.

November 19, 2020 at 6:24 am | LankaTAB
අමෙරිකානු සමාගමක් නිපදවන ලද Covid-19 ප්‍රතිකර්ම එන්නත හදිසි අනුමැතියට.

ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම හා එක්ව කොවිඩ් වෛරසයට ප්‍රතිකර්මයක් ලෙස නිපදවූ එන්නත, අමෙරිකානු  ආහාර හා ඖෂධ පරිපාලනයේ හදිසි අනුමැතිය ලබා ගැනීම සඳහා යොමුකිරීමට සූදානම් කර ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා ඊයේ ප්‍රකාශ කළේය.

ඒ අතරින් මිනිසුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුට කොවිඩ් 19 වැළඳීම වළක්වා ගත හැකි බව සනාථ වූ බවත් මේ වනවිට එන්නතේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ප්‍රමාණවත් තරම් දත්ත එක්රැස් කර අවසන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Comment

Related News