ඊයේ දිනයේ Covid-19 නිසා පුද්ගලයින් 175 දෙනෙකු මරණයට

September 10, 2021 at 12:08 pm | LankaTAB
ඊයේ දිනයේ Covid-19 නිසා පුද්ගලයින් 175 දෙනෙකු මරණයට

Covid-19
ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 175 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 10,864ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a Comment

Related News