අද මෙරටින් COVID-19 ආසාධිතව මරණ 3ක්

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් තහවරු කරන ලද Covid-19 සම්බන්ධ මරණ 3 ක් වාර්ථා වේ. ඒ අනුව අද දින වන විට ලංකාවෙන් වාර්තා වන සමස්ත Covid-19 ආසාධිත මරණ සංඛ්‍යාව 69
කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70 පුද්ගලයෙක් හා කොලඹ 12 පදිංචිව සිටි වයස අවුරුදු 74 කාන්තාවක් සහ කොලඹ 13 පදිංචිව සිටි වයස අවුරුදු 48 ක් වයසැති පිරිමි පුද්ගලයකු මෙලෙස Covid-19 ආසාධිතව මියගොස් තිබේ.