ඊයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණයක්

December 5, 2020 at 6:46 am | LankaTAB
ඊයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණයක්

ඊයේ දින මෙරට 130වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

එලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංවිව සිටි පුද්ගලයෙක්.

එම පුද්ගලයා Covid-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර
යුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටිරියා ආසාදන සහ හෘද රෝග තත්ත්වය හේතුවෙන් මියගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවා.

Leave a Comment

Related News