ඊයේ තවත් Covid-19 ආසාදිත මරණ දෙකක්
ඊයේ තවත් Covid-19 ආසාධිත රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
ඒ අනුව, මෙරටදී මියගොස් ඇති Covid-19 රෝගීන් සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ යනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ පදිංචිකරුවන් වූ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 96 හැවිරිදි කාන්තාවක්