කොරෝනා මරණ භූමදානය කිරීම ඉතාම අවදානම්.. මහාචාර්ය ජිනදාස කටුපොත ප‍්‍රකාශ කරයි..

November 24, 2020 at 8:58 am | LankaTAB
කොරෝනා මරණ භූමදානය කිරීම ඉතාම අවදානම්..  මහාචාර්ය ජිනදාස කටුපොත  ප‍්‍රකාශ කරයි..

පසුගිය කාල සීමාවන්හි කොරෝනා මරණ පිලිබඳ දැඩි කතාබහක් ඇති වී තිබු අතර කොරෝනා මරණ භූමදානය ඉතා අවදානම් බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා ප‍්‍රකාශ කර සිටිනවා.
පර්යේෂණයක් සිදුකර නිශ්චිතව තහවුරු කරගන්නා තෙක් කොරෝනා මරණ භූමදානය කිසිසේත්ම නොකළ යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Leave a Comment

Related News