බෝගම්බරට සංචරණ සීමා

December 5, 2020 at 6:56 am | LankaTAB
බෝගම්බරට සංචරණ සීමා

මහනුවර නගරයේ බෝගම්බර ප්‍රදේශයෙන් තවත් Covid-19 ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගැනීමත් සමග ඊයේ දිනයේ සිට එම ප්‍රදේශයේ සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.

මීට අතර මහනුවර නගර සීමාවේ පාසල් 45ක් හා අකුරණ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පාසල් 05ක් තවත් සතියක කාලයක් වසා තැබීමට
මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ දී ඊයේ රැස්වු කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.

Leave a Comment

Related News